• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීමුරේ සත 5කට වැඩක් නැති අක්කර 50ක් වෙනුවට හිටපු ඉඩම් ඇමැති හරීන් ප්‍රකට යකඩ සමාගමක හිමිකරුගේ මාමාට මාළඹේ අක්කර 14ක් දීලා! එක පර්චසයක් ලක්ෂ 60යි! කොළඹින් අක්කර 14යි! කටානෙන් අක්කර 7යි! හන්තානෙන් අක්කර 10යි! මුලු වටිනාකම කෝටි 1780යි! මහා ඉඩම් කොල්ලයක් ගැන මන්ත්‍රී වසන්ත යළි කතාකරයි! VIDEO I Sri Lanka Latest News

September 7, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
මීමුරේ සත 5කට වැඩක් නැති අක්කර 50ක් වෙනුවට හිටපු ඉඩම් ඇමැති හරීන් ප්‍රකට යකඩ සමාගමක හිමිකරුගේ මාමාට මාළඹේ අක්කර 14ක් දීලා! එක පර්චසයක් ලක්ෂ 60යි! කොළඹින් අක්කර 14යි! කටානෙන් අක්කර 7යි! හන්තානෙන් අක්කර 10යි! මුලු වටිනාකම කෝටි 1780යි! මහා ඉඩම් කොල්ලයක් ගැන මන්ත්‍රී වසන්ත යළි කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුර කුමාරත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් දැන් එකට තමයි මැතිවරණ ව්‍යාපාරය කරන්නේ. මේ දෙන්නා අන්‍යෝන්‍ය වශයෙන් තමන්ගේ පිටකසා ගන්නවා. අනුර කුමාර දිසානායකත් ජනාධිපති රනිල් වික්‍රමසිංහත් මේ දෙදෙනාගේ හවුල් ගජ මිතුරු මැතිවරණ කැම්පේන් එක ඉතා පැහැදිලිව දැන් කරලියට ඇවිල්ලා තියෙනවා.Sri Lanka Latest News

හිටපු ඉඩම් ඇමති හරීන් රුපියල් කෝටි 1780ක ඉඩම් මංකොල්ලයක් සිදු කරලා. කෝටි ගණන් වටින ඉඩම් අක්කර 31ක් මේ වෙනකොට ලංකාවේ සුප්‍රසිද්ධ යකඩ වානේ අලෙවි කරන සමාගමක අයිතිකරුගේ මාමණ්ඩියගේ නමට ලබාදීලා.

කටුගස්තොට ප්‍රදේශයේ මේ වෙනකොට තෙල් පෝලිමක් කෘතිමව නිර්මාණය කරන්න ජනාධිපතිවරයාගේ ගජ මිතුරන් කටයුතු කරලා තිබෙනවා.

ඉතා පැහැදිලිව කියනවා තැපැල් ඡන්දයේදී සමගි ජන සන්ධානය මේ වන විට ඉතා ප්‍රශස්ත මට්ටමේ ජයග්‍රහණයක් වාර්තා කරමින් ඉන්නවා. 21 වෙනිදා මේ රටේ නියත ජනාධිපතිවරයා බවට පත්වෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා.

පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා මහනුවරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පහත අදහස් පළ කළේය.

ජනාධිපතිවරයා ප්‍රභල විදියට මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිටිනවා. තරුණ සේවා සභාපතිවරයා තරුණ සේවා සභාවේ අරමුදල් වියදම් කරලා තරුණ සම්මේලනයක් පැවැත්වුවා. මේ විදියට රටේ තරුණයෝ කොළඹට ගෙනල්ලා තරු හෝටල් වලට ගෙනල්ලා ඒ අයට කෑම බීම දීලා මේ කරන්න හදන්නේ රටේ තරුණ දරුවන්ට අල්ලස් ලබා දීලා ඡන්දය ලබා ගන්න. ජනාධිපතිවරයා කෑම බීම දීලා කොළඹට ගෙනල්ලා තරුණයින්ට කියනවා තමා පත් කරගන්න ජනාධිපතිවරයා ලෙස කියලා. අපි මැතිවරණ කොමිෂන් සභාවෙන් අහනවා ජනාධිපතිවරයා කියන්නේ මැතිවරණ අපේක්ෂකයෙක් ඒ එක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කරන විදියට මේ දේවල් කරද්දි මැතිවරණ කොමිසම නිශ්ශබ්දව ඉන්න පුළුවන්ද කියලා අපි මැතිවරණ කොමිසමෙන් විමසීමක් කරනවා.

මේ වන විට ජනාධිපතිවරයා දිගින් දිගටම එක අපේක්ෂකයෙක් ඉලක්ක කරගෙන පහරදීමක් කරනවා. ඔහු කියනවා සජිත් ප්‍රේමදාසට දෙන චන්දය අනුර කුමාරට දෙන ඡන්දයක් හා සමානයි ඒ නිසා සජිත් ප්‍රේමදාසට ඡන්දය දීමෙන් වැඩක් වෙන්නේ නෑ කියලා රටේ ජනතාවට ජනාධිපතිවරයා වශයෙන් ප්‍රකාශයක් කරනවා. එක පැත්තකින් අපිට බලන්න පුළුවන් ජනාධිපතිවරයා මෙතෙක් කල් අනුර කුමාරත් එක්ක කරපු ඩිල් එක ඉතාම පැහැදිලිව දැන් කරළියට ඇවිල්ලා තියෙනවා. ඒනිසා අනුර කුමාර දිසානායකත් ජනාධිපති රනිල් වික්‍රමසිංහත් මේ දෙදෙනාගේ හවුල් ගජ මිතුරු මැතිවරණ කැම්පේන් එක ඉතා පැහැදිලිව දැන් කරලියට ඇවිල්ලා තියෙනවා. මෙතනදී සජිත් ප්‍රේමදාස අපේක්ෂකයාට පහර දෙන රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා තමන්ගේ පරම සතුරා සජිත් ප්‍රේමදාස කියන අවිහිංසාවාදීව ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණ සටනට මුහුණ දෙන අපේක්ෂකයා වෙනුවෙන් තමයි මේ පහරදීම සිද්ධ කරන්නේ. ඒ නිසා මේ රටේ සුවහසක් ඡන්ද දායකයන්ට වගේම තමයි මේ රටේ ජනයාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඉලක්ක කරගෙන ජනාධිපතිවරයෙක් මේ විදිහට පහරපිට පහර දෙන අවස්ථාවකදී රටේ ජනතාව විදියට ඔබගේ යුතුකම ඔබ ඉටු කරන්න අවිහිංසාවේ සහ ප්‍රජාතන්ත්‍රවාදය නාමයෙන්. අනුර කුමාරත් ජනාධිපතිවරයාත් දැන් එකට තමයි මැතිවරණ ව්‍යාපාරය කරන්නේ. මේ දෙන්නා අන්‍යෝන්‍ය වශයෙන් තමන්ගේ පිටකසා ගන්නවා මිසක් මැතිවරණයේදී රටේ මහජනතාව වෙනුවෙන් කරන කටයුතු කාරණා පිළිබඳ අවධානය යොමු කරන්නේ නෑ.

මේ වෙලාවේ අපි කියන්න ඕන හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියන හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් අපි දැවැන්ත චෝදනාවක් එල්ල කරා. අපි කිව්වා මීමුරේ ශාන්ත මාටින් කියන වතු යායේ අක්කර 50ක් නැවත ලබාදීම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් කටයුතු කරන්නට යෙදිලා තිබෙනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඒ කමිටුවේ ඉන්න හය දෙනා ඔබ විසින් නීත්‍යානුකූලව මේ අක්කර 50 මීමුරේ අක්කර පනහක් වෙනුවට ලංකාවේ අතිශය වටිනාකමක් තියෙන ඉඩම් අක්කර 31ක් මේ වෙනකොට වෙන්කර දීමට කටයුතු කරලා තිබෙනවා. එක පැත්තකින් චන්ද්‍රිකා කුමාරතුංග මාවත මාලඹේ අක්කර 14ක්, ඒ වගේම තමයි හන්තානෙ රිච්මන්ඩ් කියන වතුයායේ, ඒ වගේම තමයි කටානේ වතුයායකුත් ලබා දීමට කටයුතු කර තිබෙනවා. කොළඹින් අක්කර 14යි, කටානෙන් අක්කර 7යි, හන්තානෙන් අක්කර 10යි. මේ සමස්ත ඉඩම්වල වටිනාකම රුපියල් කෝටි 1780ක්. මේ තරම් වටින අක්කර 31ක් මේ වෙනකොට ලංකාවේ සුප්‍රසිද්ධ යකඩ වානේ අලෙවි කරන සමාගමක අයිතිකරුගේ මාමණ්ඩියගේ නමට ලබාදීම සිද්ධ කරලා තිබෙනවා. එනිසා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කල්පනා කරනවා නම් මේ ගනුදෙනුව කරන්නේ නීත්‍යානුකූලව කියලා පරීක්ෂණයට ඔබට කිසිදු ආකාරයක බිය වීමට හේතුවක් නෑ. අපි පරීක්ෂණයේදී පෙන්නන්නම් මීමුරේ අක්කර පනහට මාරු කරන කොළඹ මාලඹේ අක්කර දාහතරක්, මෙහි වටිනාකම පර්චස් එකක් රුපියල් ලක්ෂ හැටයි. පර්චස් එකක් ලක්ෂ හැටක් වටින මේ දැවැන්ත ඉඩම තක්සේරු දෙපාර්තමේන්තුව කොහොමද තක්සේරු කරේ කියලා අපි දැනගන්න ඕන. පර්චස් එකක් රුපියල් 5000ක් වත් වටින්නේ නැති මීමුරේ ඉඩමක් වෙනුවට පර්චස් එකක් රුපියල් ලක්ෂ 60 ක් වන ඉඩමක් ලබාදුන්නේ කොහොමද. ඒ නිසා පහුගිය කාල පුරාවටම හරින් ප්‍රනාන්දුලගේ හිටපු ඉඩම් අමාත්‍යවරයාගේ ඉඩම් අමාත්‍යංශයේ සිද්ධ වෙච්චි දූෂිත ගනුදෙනු පිළිබඳව අපට නිසි ඇගයීමකට යන්න පුළුවන්.

මේ වෙනකොට කෘතීම පෝලිම් නිර්මාණය කරගෙන යනවා. කටුගස්තොට ප්‍රදේශය මේ වෙනකොට තෙල් පෝලිමක් කෘතිමව නිර්මාණය කරන්න ජනාධිපතිවරයාගේ ගජ මිතුරන් කටයුතු කළා. ජනාධිපතිවරයා නැති උනොත් නැවත තෙල් පෝලිම ඇති වෙනවා කියලා තමයි මේ අය කියන්න උත්සාහ කරන්නේ. නමුත් අපි කියනවා මේ බොරු පෝලිම් පෙන්නන අයට යන්න කියලා පාස්පෝට් පෝලිමට. මිනිස්සු තරුණය අදහස් ගාණක් තමන්ගේ කාලය ධනය කැප කරනවා පාස්පෝට් පෝලිමේ. ඒ වගේම තමයි අපි දන්නවා මහනුවර මහ රෝහලේ හදවත් සැත්කම් වෙනුවෙන් 9000 කට අධික ප්‍රමාණයක් අද වෙනකොට ලියාපදිංචි වෙලා ඉන්නවා. හදවත් සැත්කම් කරන්නේ නැති නිසා මහනුවර තදාසන්න ප්‍රදේශවල මිය යන විශාල ප්‍රමාණයක් මියගියාට පස්සේ තමයි දන්නේ හදවත් සැත්කමක් නොකිරීම නිසා ඒ අය මරණයට පත්වී ඇති බව. ඒ නිසා ජීවත් වෙලා ඉන්න අයගේ මරණ සහතික ලියලා තියගයෙන මේ ආණ්ඩුව වහා තමන්ගේ බලය අහෝසි කරන්න කියලා රටේ මහජනතාවගේ අපි ඉල්ලීමක් කරනවා.

ඉතා පැහැදිලිව කියනවා තැපැල් ඡන්දයේදී සමගි ජන සන්ධානය ඉතා ප්‍රශස්ත මට්ටමේ ජයග්‍රහණයක් වාර්තා කරමින් ඉන්න බව ප්‍රමාණවත් තොරතුරු ලැබෙමින් පවතිනවා. එනිසා තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට බියට පත්වෙලා ඉන්න ආණ්ඩුව සහ කට මැද දොඩවන අනෙක් කණ්ඩායම් වලට 21 වෙනිදා හවස් වෙනකොට දැනගන්න පුළුවන් මේ රටේ නියත ජනාධිපතිවරයා බවට පත්වෙන්නේ සමගි ජන සන්ධානයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක. ඔහුගේ ජයග්‍රහණය නවත්වන්න කිසිවෙකුට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඔහු පිළිබඳව විවිධ මඩ අපවාද ගොඩනගමින්, තමන් ඉතිහාසයේ අංශක 360 වෙනම් වෙමින් මාක්ස්වාදීන් ධනේශ්වරයන් බවට පත්වෙමින් අද මේ කියන සල්ලාප කතා කිසිවක් අපේ රටේ ජනතාව පිළිගැනීමට සූදානම් නැහැ. එනිසා මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා විදියට නියත විවරණ ලබන්නේ කිසිම ගැටළුවක් නැතුව සජිත් ප්‍රේමදාස කියන කෘතහස්ත දේශපාලන භූමිකාව. අපි ඉතා පැහැදිලිව කියනවා සජිත් ප්‍රේමදාස කියන්නේ චරිතයක් පමණක් නොවේ සමගි ජන සන්ධානය විදියට අප ප්‍රශස්තම කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. අපේ ආර්ථික කමිටුව කෘෂිකර්ම කමිටුව අධ්‍යාපන කමිටුව මේ විදිහට ඉන්න සමඟ යන බලවේග කණ්ඩායම ඉතාම බලගතු කණ්ඩායමක් කියලා කියන්න ඕන. මේ කණ්ඩායම් ශක්තිය රටේ ආර්ථික අර්බුදය විසඳාලීම වෙනුවෙන් රටේ කෘෂිකර්ම අර්බුදය විසදාලීම වෙනුවෙන් අධ්‍යාපන අර්බුදය විසඳීම වෙනුවෙන් මෙරට ඊළඟ දශකය තුළ ලෝකය දියුණුතුම රාජ්‍ය බවට පරිවර්තනය කිරීම සඳහා කැපවීම් කරන්න පුළුවන් ඒ සඳහා විභවතාවයක් තිබෙන සුදුසුකම් තියෙන ප්‍රශස්ත කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය තුළ අපි නොබියව ප්‍රකාශ කරනවා. එනිසා මේ රටේ මහජනතාව 21 ඡන්දය ප්‍රකාශ කරන්නේ ප්‍රශස්තම කණ්ඩායමට. ඒ සමග ජන සන්ධානයයි.

SendShareShare
Previous Post

මෙදා සැරේ ගේමට එන හොඳම ටීම් එක කාගෙද? Sri Lanka Latest News

Next Post

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ කප් එක රනිල් උස්සයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.