• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් එළිපිට පොහොට්ටුවට කඩේ යයි! හොරණ අයවැය පරාද නොකරන ලෙස එජාප මන්ත්‍රීවරුන්ට නියෝග කරයි!

December 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් එළිපිට පොහොට්ටුවට කඩේ යයි! හොරණ අයවැය පරාද නොකරන ලෙස එජාප මන්ත්‍රීවරුන්ට නියෝග කරයි!
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුවට බලය හිමි හොරණ ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය නොකරන ලෙසත් අය වැයට පක්ෂව ඡන්දය ලබාදෙන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හොරණ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චමත් මද්දුමගේ හට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.

දෙසැම්බර් 3 වැනිදා හොරණ ප්‍රා දේශීය සභාවේ අයවැය පළමු ඡන්ද විමසීම සිදු කර ඇති අතර එහිදී එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායක වරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා පොහොට්ටුවේ පිරසක් හා එක්ව අය වැය පරාජය කොට ඇත.

පසුව එජාප කලුතර දිස්ත්‍රික් සංවිධායක ලක්මන් විජේමාන්න ප්‍රා. සභාවේ විපක්ෂ නායකයාට උපදෙස් දී ඇත්තේ අය වැය දෙවැනි වර කියවීමේදී පරාජය නොකරන ලෙසයි.

ඉන් නොනැවතී එජාප උපසභාපති සාගල රත්නායකද විපක්ෂනායකයාට දුරකතනයෙන් අමතා ලබන වසරේ පෙබරවාරි හා මාර්තු වන විට රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම ආණ්ඩුවක් පිහිටු වන බවත් ඊට විදුර වික්‍රමනායකගේද නොමද අනුග්‍රහය ඇති බවත් ඒ නිසා හොරණ අය වැය පරාජය කොට විදුරගේ හොඳ හිත පලුදු නොකරන ලෙසත් පවසා ඇත.

අනතුරුව සාගල කෝල් කොන්ෆරන්ස් දමා රනිල් වික්‍රමසිංහ සම්බන්ධ කරගෙන ඇති අතර එහිදී රනිල් පවසා ඇත්තේ සාගල පවසන පරදි කටයුතු කර අය වැය පරාජය නොකර එය ජයග්‍රහනය කරවන ලෙසයි.

මේ සිදුවීමත් සමගම එජාපයේ බිම් මට්ටමේ දේශපාලනඥයින් කෝපයට හා කලකිරීමට පත්ව ඇති අතර එජාප ජ්‍යෙෂ්ඨයින්ට මෙ බව දන්වමින් කළ යුත්තේ කුමක්දැයි උපදෙස් පතා ඇත.

හොරණ විපක්ෂනායක චමත් සිය හිතවතුන්ට මේ බව පවසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ පක්ෂ නායකයින් කෙබදු උපදෙස් දුන්නත් ගමේ දේශපාලනය කරන තමන් ගමට මූණ දීමට හැකි ආකාරයෙන් හැසිරිය යුතු බැවින් පක්ෂ නායකයින් කුමක් කීවත් එය නොතකා අය වැය පරාජය කරන ලෙසයි.

SendShareShare
Previous Post

අගමැතිවත් නොදැන බැසිල් අරලියගහ මැදුරේ විශේෂ සාකච්ජාවක් තියලා!

Next Post

ගෑස් ලිපක් පිපිරී වෙච්ච විනාශය සජිත් ඇස් ‌දෙකෙන්ම බලා ගනී! ආණ්ඩුව කරන අපරාධයක් ගැනත් හෙළිදරව් කරයි! (VIDEO)

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Load More
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

බොහෝ දෙනා මේ දිනවල කරන චෝදනාවක් වන්නේ පසුගිය අවුරුදු එකහමාරට ආණ්ඩුව කිසිවක් කර නැතැයි කියාය. එම චෝදනාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ...

Read more
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.