• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑස් ලිපක් පිපිරී වෙච්ච විනාශය සජිත් ඇස් ‌දෙකෙන්ම බලා ගනී! ආණ්ඩුව කරන අපරාධයක් ගැනත් හෙළිදරව් කරයි! (VIDEO)

December 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෑස් ලිපක් පිපිරී වෙච්ච විනාශය සජිත් ඇස් ‌දෙකෙන්ම බලා ගනී! ආණ්ඩුව කරන අපරාධයක් ගැනත් හෙළිදරව් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල ප්‍රමිතියෙන් තොර ගෑස් නැව් දෙකක් මෙරටට පැමිණි බවත් එම ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළඳපලට නිකුත් නොකරන ලෙස ප්‍රමිති ආයතනය දැනුම් දී තිබියදීත් අදාල ගෑස් නිකුත් කිරීමට කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රමිතියෙන් තොර ගෑස් ගෑස් වෙළෙඳ පොළට නිකුත් කොට මිනිස් ජීවිත බිල්ලට ලබාදෙන ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ බලවත් පාප කර්මයක් සහ අපරාධයක් බව පැවසූ විපක්ෂ නායකතුමා, රට පුරා සිදුවන ගෑස් අනතුරුවලින් පීඩාවට පත්වන සහ හානි සිදුවන ජනතාවට වන්දියක්වත් ලබා දීමට ආණ්ඩුව කටයුතු කොට නැතැයිද පැවසීය.

ඒ වෙනවිටත් ගෑස් පිපිරීම් වලින් ජීවිත කිහිපයක් අහිමිවී ඇතිබව පැවසූ විපක්ෂ නායකතුමා මේ සියල්ලට වගකිව යුත්තේ ආණ්ඩුව බවද පැවසීය.

අද (18) ලුණුගම්වෙහෙර බෙරලිහෙල නිවසක ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් එම නිවැසියන්ට හානි සිදුවූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවසට ගොස් ඒ පිලිබදව සොයා බැලීය. ඉන් අනතුරුව මාධ්‍ය අමතා විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

SendShareShare
Previous Post

රනිල් එළිපිට පොහොට්ටුවට කඩේ යයි! හොරණ අයවැය පරාද නොකරන ලෙස එජාප මන්ත්‍රීවරුන්ට නියෝග කරයි!

Next Post

හදිසියේ කැඳවූ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් ජනපති සිංගප්පූරුවේ ඉඳන්ම නවත්වන්න කියලා! හදිසියේම ලංකාවට ආ හේතුවත් ඒකද?

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Load More
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

විසේකාර කෙල්ලන් අතරට එකතු වුණු ඇය චනුෂි දෙව්මිණි. දවසින් දවස විවිධ නිර්මාණ අතරට එකතු වන රුවැත්තියන් අතර මේ දිනවල ඔබට...

Read more
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper