ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.Sri Lanka Latest News
යාපනයේ පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් හමුවිය.
සිතුවමට නැගුණු ජනපතිගේ රුවක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමත් එහිදී සිදුවිය.











