ජනාධිපතිවරයා සහ පොහොට්ටුව මෙවර සුනාමියකට අසුවුණා මෙන් හෝදාගෙන යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ දරුවන්ට පවා කෑම නැති මේ අවස්ථාවේ ජනාධිපතිවර හූති සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමට මිලියන 250 බැගින් ගෙවා නැවක් රතුමුහුදට යැවීමට සූනාම් වන බවකි.