• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට සිංගප්පූරුවේදී ලොකු අකරතැබ්බයක් වෙලා! හිටපු අගමැති සියෑන් ලුන් හමුවෙන්න ලොකු ට්‍රයි එකක් ගණන් අරගෙනවත් නෑ! I Sri Lanka Latest News

June 5, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ට සිංගප්පූරුවේදී ලොකු අකරතැබ්බයක් වෙලා! හිටපු අගමැති සියෑන් ලුන් හමුවෙන්න ලොකු ට්‍රයි එකක් ගණන් අරගෙනවත් නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉකුත් සති අන්තයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ කරන ලද සංචාරයක් අතරතුරදී එරට හිටපු අගමැතිවරයකු වූ ලී සියෑන් ලූන් හමුවීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් මැයි මස 29 වැනිදා සිංගප්පුරුවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති අතර එහිදී හිටපු අගමැති සියෑන් ලුන් මහතා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දැනුම් දී තිබුණත් එම පාර්ශවයෙන් එය ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුව වී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු බලධාරීන් කිහිප දෙනකු හමුවී පෞද්ගලිකව අදහස් හුවමාරු කරගෙන ඇති බව දැනගන්නට ඇත.

 මෙහිදී හිටපු අගමැතිවරයා සමග නිල නොවන සාකච්ඡාවක් හෝ හිටපු ජනාධිපතිවරයාට අවස්ථාව සලසා දීමට එරට බලධාරීන් කිහිපදෙනකු උත්සාහ ගත්තද, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට පටහැනි වන බැවින් හිටපු ජනාධිපතිවරයා එයද ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

පසුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරවල නිරත වෙමින් මේ අයුරින් කෙසේ හෝ හිටපු රාජ්‍ය නායකයන් හමුවී ඔවුන් සමග සිටින ඡායාරූප මෙරට මාධ්‍යවල පළ කරවා ගැනීමට පියවර ගෙන තිබිණ.

ඒ හරහා වික්‍රමසිංහ මහතා රටට පෙන්වා දීමට උත්සාහ කළේ තවමත් තමන්ට ජාත්‍යන්තර සබධතා ඇති බවය.

නමුත් අවස්ථා ගණනාවකදීම මව්රට පුවත්පත සහ වෙබ් අඩවිය උදාහරණ සහිතවම පෙන්වා දුන්නේ මේ කියන ආකාරයේ කිසිදු ජාත්‍යන්තර සබධතාවක් වික්‍රමසිංහ මහතාට නොමැති බවත්, තමන් ජාත්‍යන්තර දේශපාලඥයකු බව රටට පෙන්වීම සදහා වික්‍රමසිංහ මහතා විසින් මෙම රගපෑම සිදුකරන බවත්ය.

අවම වශයෙන් වසර දෙකක් ජනාධිපති ධූරයේ කටයුතු කළද එකදු ආයෝජනයක් රටට ලබා ගැනීමට හෝ ජාත්‍යන්තරයේ සහාය ලබාගෙන රට දියුණු කිරීමට වික්‍රමසිංහ මහතාට නොහැකි වීම ඊට හොදම උදාහරණයය.

සිංගප්පූරුවේ හිටපු අගමැතිවරයා හමුවීමට හිටපු ජනාධිපතිවරයකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ගත් උද්සාහය අසාර්ථක වීමද එම කරුණ තහවුරු කරන තවත් උදාහරණයකි.

හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරු සංචාරය නිමාකර පෙරේදා (02 වැනිදා) යළි මෙරටට පැමිණියේය.

SendShareShare
Previous Post

බිමල් රත්නායක සමාජ මාධ්‍ය බලලා ඇඬුවේ ඇයි? මොකද්ද ඒ ප්‍රශ්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

ඊයෙ ආපු ප්ලේන් එකේ වයිපර් වැඩ කරන්නේ නෑලු! මාර වැඩක්නේ මේක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper