21 වන සංශෝධනයට අවශ්‍ය විපක්ෂයේ සහාය ලබා ගැනීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ මෙහෙයුමක් දීයත් කොට ඇත.
මේ බව ඊයේ පැවැති අණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා විසින් ප්‍රකාශ කොට තිබේ.
කෙසේවෙතත් එහිදී පොහොට්ටුවේ මැතිඇමැතිවරුන් අතිබහුතරයක් සදහන් කොට ඇත්තේ ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට ප්‍රථම පෝලිම් අවසන් කර රටේ ආර්ථික ප්‍රශ්නය විසදන ලෙසය.