• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථා සංශෝධනවලට කලින් ආර්ථික ප්‍රශ්නය විසඳන්න! පොහොට්ටුව එක හඬින් රනිල්ට කියයි!

May 31, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට පෙරාතුව ජනතාව මහත් පීඩාවට පත්ව සිටින ආර්ථික ප්‍රශ්නය විසදන ලෙස පොහොට්ටුවේ මන්ත්‍රීවරු අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී සිටියහ.

ඊයේ පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සියලුම මන්ත්‍රීවරු එක හඩින් ‌වික්‍රමසිංහ මහතාට කියා සිටියේ පළමුව ආර්ථික ප්‍රශ්නය විසදිය යුතු බවකි.

ඉන් අනතුරුව ව්‍යවස්ථා සංශෝධන සිදු කළ හැකි බව ඔවුන් එහිදී අගමැතිවරයාට පෙන්වා දී තිබේ.

මෙහිදී මුලින්ම විජයදාස රාජපක්ෂ මහතා 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කරද්දී ඊට එරෙහිව මුලින්ම අදහස් දක්වා ඇත්තේ සරත් වීරසේකර මහතාය.

තමන් 19 වැනි සංශෝධනයටද එරෙහි වූ බව එහිදී කියා ඇති වීරසේකර මහතා 21 වැනි සංශෝධනය මේ මොහොතේ බලාත්මක නොකළ යුතු බවත්, ඒ හරහා රට තුළ අරාජිකත්වයක් මතුවිය හැකි බවත් පෙන්වා දී ඇත.

ඉන් අනතුරුව නාලක ගොඩහේවා මහතා සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද පෙන්වා දී ඇත්තේ 19 වැනි සංශෝධනය රැගෙන ආවේ 20 වැනි සංශෝනය ගෙන එන බවට පොරොන්දු වීි බවත්, යහපාලන ආණ්ඩුව එම පොරොන්දුව කඩ කළ බවත්ය.

කෙසේවෙතත් මෙහිදී නිමල් ලන්සා මහතා රටේ ජනමතය එය නොවන බවත්,අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුව ඇති බවත්, එසේ නොවන්නේ නම් නැවත වතාවක් ජනතාවගෙන් ගුටි කෑමට සිදුවනු ඇකි බවත් පවසා තිබේ.

නමුත් ඊට එරෙහිව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෛ්න්තු මන්ත්‍රී මායාදුන්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ගේ නිවස තුන් වතාවක් ගිනි තැබූ බවත්, ඒවාට බයේ දේශපාලනය කළ නොහැකි බවත්ය.

ඒ අනුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බහුතරයක් 21ට විරුද්ධව අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ ව්‍යවස්ථා සංශෝධන සිදු කරනවාට වඩා ආර්ථිකය ගොඩගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බවකි.

SendShareShare
Previous Post

21ට විපක්ෂයේ සහාය ගන්න රනිල්-හරීන් මෙහෙයුමක්!

Next Post

ඇප ලබා ගත් රැට්ටා මහ රෑම ජයඝෝෂා මැද යළි අරගල වේදිකාවට ගොඩ වූ හැටි! (VIDEO)

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper