• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 4‌ට ගෙනා අයවැයෙන් රනිල්ට රුපියල් එක් දහස් තුන්සිය හතළිස් හතර කෝටි පනස් එක් ලක්ෂයක් වෙන් කරලා! රටේ වියදමත් කෝටි හතළිස් හත් දහස් නවසිය හතළිස් තුනකින් වැඩි වෙලා! වැඩිම මුදල රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට!

August 9, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

ඉදිරි මාස 4 සඳහා වෙන් කරන ලද විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ සමස්ත වියදම රුපියල් කෝටි හතළිස් හත් දහස් නවසිය හතළිස් තුනකින් වැඩි වී තිබේ.

ඒ අනුව, මේ වසරේ සමස්ත වියදම රුපියල් බිලියන 3265කි.

මෙම විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත අද (අගෝ. 9) අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

විසර්ජන පනත අනුව වැඩි ම මුදල වෙන්කර ඇත්තේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට ය. එම අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි හැත්තෑ තුන් දහස් හාරසිය හැට අටකට ආසන්න මුදලකි.

මෙම වසරට අදාළව පසුගිය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පතට අනුව සමස්ත වියදම වූයේ රුපියල් දෙලක්ෂ හැත්තෑ නව දහස් හයසිය හතළිස් හතර කෝටි හැට පන් ලක්ෂ පනස් අට දහසකි. සංශෝධන පනත් කෙටුම්පතට අනුව, සමස්ත වියදම රුපියල් තුන්ලක්ෂ විසිහත් දහස් පන්සිය අසූ හත් කෝටි හැට පන්ලක්ෂ පනස් අට දහසක් දක්වා වැඩි වී ඇත.

ඒ අනුව, ජනාධිපතිවරයා සඳහා වෙන් කර තිබෙන මුදල රුපියල් එක් දහස් තුන්සිය හතළිස් හතර කෝටි පනස් එක් ලක්ෂයක් වන අතර මුදල් අමාත්‍යංශය සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි හතළිස් හය දහස් හත්සිය විස්සකට අධික වේ.

රුපියල් කෝටි විසිහතර දහස් අටසිය හතකට ආසන්න මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කර තිබෙන අතර රුපියල් කෝටි නවසිය තිස් හතකට අධික මුදලක් වෙළෙඳ අමාත්‍යංශය වෙන් කර තිබේ. ප්‍රවාහන අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් කෝටි තිස් දහස් හත්සිය දහයයකට අධික මුදලක් ද කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් කෝටි දහතුන් දහස් අටසිය පනස් හයකට අධික මුදලක් ද වෙන් කර තිබෙන අතර විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි දෙදහස් හත්සිය හැට හතකට ආසන්න ය.

අදාළ මුදල් වෙන් කර ඇත්තේ මෙසේ ය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය – රුපියල් බිලියන 7.2ක් (7,010,500,000)
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය – රුපියල් බිලියන 189.2ක් (189,210,189,000)
ආරක්ෂක අමාත්‍යාංශය – රුපියල් බිලියන 654.3ක් (654,314,275,000)
ජනමාධ්‍ය අමාත්‍යංශය – රුපියල් බිලියන 21.1ක් (21,129,000,000)
අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය – රුපියල් බිලියන 31.8ක් (31,825,370,000)
සෞඛ්‍ය අමාත්‍යංශය – රුපියල් බිලියන 248ක් (248,069,998,000)
විදේශ කටයුතු අමාත්‍යංශය – රුපියල් බිලියන 17.9ක් (17,926,000,000)
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය – රුපියල් බිලියන 9.3ක් (9,354,100,000)
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය – රුපියල් බිලියන 307.1ක් (307,108,400,000)
කෘෂිකර්ම අමාත්‍යංශය – රුපියල් බිලියන 138.5 (138,560,485,000)
විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය – රුපියල් බිලියන 27.6ක් (27,663,260,000)
සංචාරක හා ඉඩම් අමාත්‍යංශය – රුපියල් බිලියන 7.4ක් (7,417,800,000)
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය – රුපියල් බිලියන 25.2 (25,205,071,000)
අධ්‍යාපන අමාත්‍යංශය – රුපියල් බිලියන 200ක් (200,000,000,000)
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය – රුපියල් බිලියන 734.6ක් (734,674,000,000)
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය – රුපියල් බිලියන 15.9ක් (15,922,000,000)
කර්මාන්ත අමාත්‍යංශය – රුපියල් බිලියන 5.2ක් (5,291,450,000)
ධීවර අමාත්‍යංශය – රුපියල් බිලියන 2.8ක් ( 2,856,519,000)
පරිසර අමාත්‍යංශය – රුපියල් බිලියන 1.6ක් (1,681,900,000)
වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය – රුපියල් බිලියන 7.5ක් (7,594,500,000)
ජල සම්පාදන අමාත්‍යංශය – රුපියල් බිලියන 30.8ක් (30,862,884,000)
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය – රැපියල් බිලියන 116.3ක් (116,349,300,000)
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය – රුපියල් බිලියන 5.8ක් (5,808,775,000)
තාක්ෂණ අමාත්‍යංශය – රුපියල් බිලියන 6.6ක් (6,634,840,000)
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය – රුපියල් බිලියන 4.2ක් (4,267,410,000)
මහජන ආරක්ෂන අමාත්‍යංශය – රුපියල් බිලියන 112.8ක් (112,808,260,000)
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය – රුපියල් බිලියන 4.7ක් (4,712,000,000)
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය – රුපියල් බිලියන 6.4ක් (6,476,000,000)
වාර්මාර්ග අමාත්‍යංශය – රුපියල් බිලියන 73.3ක් (73,332,000,000)

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව ඇතුළේ රනිල් එක්ක එකතු වෙලා මහින්ද හොරා කියපු හැටි! දිනේෂ් එහා පැත්තේ ඉඳලා රනිල්ට මහ බැංකු හොරා කියපු හැටි! දැන් කට්ටියම එකට ඉන්න හැටි! ඔක්කොම එකතු වෙලා මිනිස්සු අන්දන හැටි! මැතිසබේ අහන්න ලැබුණු සුපිරි කතාවක්! (VIDEO)

Next Post

ඔත්තු නැව නැවැත්තුවාට චීනය එකට එක කරයි! ලංකාවේ ආර්ථිකයට වැඩේ දෙන්න පටන් ගනී! ප්‍රවර්ධන වැඩසටහන් සියල්ල බ්ලොක් කරයි! බඩු මිලදී ගැනීම ප්‍රමාද කරයි!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.