රට මෙතරම් අර්බූදයකට පත්වීමට මුල රාජපක්ෂලා බවත්, ඒ හේතුවෙන් පීබී ජයසුන්දරලා පමණක් ගෙදර යවා පලක් නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කීය.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට යාමට පවා ප්‍රමාද වැඩි බවකි.










