කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සේවයට නොපැමිණි ගුරුවුන්ගේ වැටුප් කපන බවට ප්‍රකාශ කොට ඇති බවත්, මෙම ප්‍රකාශය වාමාංශික පක්ෂවල හිටපු පාතාකයන්ටත් ලැජ්ජාවක් බවත් එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා මහතා පැවසීය.
සරලවම මෙම ප්‍රකාශයට දිය හැකි පිළිතුර වන්නේ ‘රාජා කොල්ලුරේ රාජෝත්තමයාණනි.. අනේ පලයං බන්… කපයි පඩි’ කියාය.










