• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා 7ක් වසා දමයි! සේවකයන් ඉවත් කරන්න ලෑස්තියි!

May 24, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා 7ක් වසා දමයි! සේවකයන් ඉවත් කරන්න ලෑස්තියි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ඇති සියළු ප්‍රාදේශීය සහ ප්‍රජා ගුවන් විදුලි සේවාවන් හි මෙහෙයුම් කටයුතු මැයි මස 31න් පසු අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

එම සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ බව සියළු නාලිකා වෙත ඊයේ (23) ලිඛිතව දැනුම් දී ඇති බවයි. පවතින මුල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස මෙන්ම ගුවන් විදුලි සංස්ථාවේ වියදම් තවදුරටත් පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.

මෙලෙස මෙහෙයුම් කටයුතු නවතා දැමීමට සුදානම්ව ඇති ගුවන් විදුලි නාලිකා වන්නේ,

1.රජරට සේවය (කරගහතැන්න 107.3 MHz/90.1 MHz අනුරාධපුර )

2.රුහුණු සේවය (දෙනියාය 107.3 MHz/හපුතලේ 107.5 MHz)

3.කඳුරට සේවය (හන්තාන 90.1 MHz/හුන්නස්ගිරිය 107.5 MHz/රදැල්ල 107.5 MHz/හපුතලේ 107.3 MHz)

4.Yaal FM (90.1/102.1 MHz යාපනය )

5.Pirai FM (102.1 MHz හපුතලේ)

6.වයඹ රේඩියෝ (90.1 MHz යටියන්තොට)

7.දඹාන රේඩියෝ (95.4 MHz දඹාන)

මෙම තීරණය සම්බන්ධව රජරට සේවය සහ කඳුරට සේවයේ සිය විරෝධය පළකර තිබෙනවා. අදාල නාලීකා වසා දැමිමෙන් පසු නිත්‍ය සේවකයන් කොළඹට කැදවීමටත් කැමැත්ත මත වන්දි ලබාගෙන ඉවත්වීමටත් ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද වාර්තා වනවා.

SendShareShare
Previous Post

G 20 සමුළුවට කාෂ්මීරයේ ලොකු උද්‍යෝගයක්!

Next Post

ස්වාධීනව ඉන්න තුන්දෙනෙක්ට ආණ්ඩුවෙන් පණිවුඩයක් ඇවිත් කියලා අපි වාර්තා කරලා පැයක් ගියේ නෑ! අනුර යාපා ආණ්ඩුවේ යෝජනාවට පක්ෂ බව පාර්ලිමේන්තුවේදී කියයි! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper