• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරාන ප්‍රහාරයෙන් කටාර් ගෑස් නිෂ්පාදනය නවතී! ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල 50%කින් නගී! I Sri Lanka Latest News

March 3, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඔන්න පුතේ ගෑස් ‌වැඩිවෙනවා හොඳේ…!
Share on WhatsAppShare on Facebook

ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ප්‍රධාන පෙළේ ද්‍රව ස්වාභාවික වායු (LNG) අපනයනකරුවෙකු වන කටාර් එනර්ජි (Qatar Energy) ආයතනය සිය නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගැනීමත් සමග ලෝක වෙළඳපොළේ, විශේෂයෙන්ම යුරෝපයේ සහ බ්‍රිතාන්‍යයේ තොග ගෑස් මිල සියයට 50 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.Sri Lanka Latest News

යුරෝපයේ මිණුම්දණ්ඩ ලෙස සැලකෙන ලන්දේසි TTF මධ්‍යස්ථානයේ ගෑස් මිල මෙගාවොට් පැයකට (MWh) යුරෝ 14.56 කින් ඉහළ ගොස් යුරෝ 46.52 ($54.45) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද උදෑසන වන විට ආසියානු LNG මිල ගණන් ද සියයට 39 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ජපන්-කොරියානු මාකර් (JKM) දර්ශකයට අනුව එය බ්‍රිතාන්‍ය තාප ඒකක මිලියනයකට (mmBtu) ඇමරිකානු ඩොලර් 15.068 ක් ලෙස සටහන්ව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

බ්‍රිතාන්‍යයේ අප්‍රේල් මාසය සඳහා වන ගෑස් කොන්ත්‍රාත් මිල ද පෙන්ස් 40.83 කින් ඉහළ ගොස් පෙන්ස් 119.40 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කටාර් රාජ්‍යයෙන් ලැබෙන වායු සැපයුම දීර්ඝ කාලීනව අත්හිටුවීමට සිදුවුවහොත්, ගෑස් මිල මෙගාවොට් පැයකට යුරෝ 80-100 ($28-35/mmBtu) දක්වා තවදුරටත් ඉහළ යා හැකි බව ING ආයතනයේ භාණ්ඩ උපාය මාර්ගික අංශ ප්‍රධානී වොරන් පැටර්සන් පෙන්වා දුන් බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

මූලාශය | අල්ජසීරා

SendShareShare
Previous Post

සුපුරුදු වාග් ප්‍රහාරයත් සමග විමල් වීරවංශගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්! එක පෙළට හෙළිදරව් කිරීම් පෙළක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මැදපෙරදිග ගුවන් කලාපය වැසීමෙන් ලංකාවට ලොකු පාඩුවක්! පැය 24ට ෆ්ලයිට් 65ක් කැන්සල්! I Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper