පසුගිය කාලය පුරා සමාගම් 65ක් කිසිදු පරීක්ෂාවකින් තොරව රේගුවෙන් කන්ටේනර් නිදහස් කරගෙන ඇති බව පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
මේ සමාගම් 65 හිමිකරුවන් තුන්හතර දෙනකු බවත්, ආණ්ඩුව හෝ විපක්ෂය මේ සම්බන්ධයෙන් කිසිවක් කතා නොකරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










