වසර 13ක් තිස්සේ තම පක්ෂය පාවිච්චි කළ යක්කල පක්ෂ කාර්යලාය අද දිනයේදී චණ්ඩිකම් පෙන්වා ජවිපෙ විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බව පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
මේ හරහා මාලිමා ආණ්ඩුවේ හෙළුව පෙනුණු බව කී ඒ මහතා මාලිමා ආණ්ඩුවද යන්නේ JR ජයවර්ධන මහතා ගමන් කළ මාර්ගයේම බව කියා සිටියේය.
Sri Lanka Latest News










