ADVERTISEMENT
නව වසර උදාවීමට පෙර පැවැති අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුව රටට අහිතකර තීන්දු 3ක් ගෙන ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
ලංකා විදුලි බල මණ්ඩලය කෑලි කෑලිවලට කඩලා විකුණා දැමීමටත්,! රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමටත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය මුදල් ගෙවා ඕන කෙනෙකුට ගැනීමට හැකි ව ආකාරයට සකස් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කොට ඇති බව ඒ මහතා කියා සිටියේය.