රජයේ පාසල්වල දෙවැනි වාරයේ පළමු වාරය 2023 අගෝස්තු මස 17 වැනිදා අවසන් කිරීමට නියමිතය. (Sri Lanka Latest News)
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන් වේ.
2023 අගෝස්තු මස 28 වැනිදා සිට දෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.
lankadeepa










