• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය සේවාව බරපතළ අර්බුදයක් අබියස! විදෙස් පුහුණුව ලබා පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263 දෙනාගෙන් 120 දෙනෙක්ම නැවත විදෙස්ගත වෙලා! Sri Lanka Latest News

August 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය ජූලි මස 31 දක්වා කාලය තුළ විශේෂඥ පුහුණුව අවසන් කර මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263 දෙනකුගෙන් 120 දෙනකු කිසිදු දැනුම් දිමකින් තොරව යළි විදේශගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතියික ප්‍රතිකාර සේවා පිළිබඳමාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දී ඇති වෛද්‍ය අතපත්තු සඳහන් කරන්නේ මෙම වෛද්‍යවරුන් අතරින් 29 දෙනකු නිර්වින්දන වෛද්‍යවරුන් බවයි. අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කරයි. (Sri Lanka Latest News)

මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දී ඇති වෛද්‍ය අතපත්තු සඳහන් කරන්නේ මෙම වෛද්‍යවරුන් අතරින් 29 දෙනකු නිර්වින්දන වෛද්‍යවරුන් බවයි.

පසුගියදා හම්බන්තොට රෝහලේ සිටි එකම නිර්වින්දන වෛද්‍යවරයා මෙලෙස විදේශගත වූ අතර, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ පසුගිය මැයි 31 වැනිදා තෙක් පසුගිය වසර තුළ විශේෂඥ වෛද්‍යවරුන් 274ක් රට හැර ගොස් ඇති බවය.

එසේම එම කාලය තුළ සාමාන්‍ය වෛද්‍යවරුන් 842කු රට හැරගොස් ඇති අතර, මෙම තත්ත්වය මත රටේ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ඉදිරියේදී බරපතල අර්බුදයක් නිර්මාණය විය හැකි බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී තවදුරටත් සඳහන් කළේ හදිසි ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් කාණ්ඩගත කර මෙරට සිටි වෛද්‍යවරුන් 30 දෙනාගෙන් 23 දෙනකුම මේ වනවිට විදේශ රටවල පදිංචියට ගොස් ඇති අතර, එම වෛද්‍යවරුන් ශ්‍රි ලංකාවේ සිටිනුයේ තවත් හත් දෙනකු පමණක් බවය.

lankasara

SendShareShare
Previous Post

පාසලේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා කරපු උද්ඝෝෂණයේ සහායට විදේශිකයොත් එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රජයේ පාසල් නිවාඩුව අගෝස්තු 17 සිට 27 දක්වා! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper