රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් ඉකුත් මැයි 9 වැනි දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට ලිපියක් යවමින් පළාත් පාලන ආයතන සදහා තම අභිමතය පරිදි පුද්ගලයකු නම් කරන ලෙසට දැනුම් දීමක් කර ඇති බවට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
මෙය ඉතිහාසයේ කිසිදු දිනෙක සිදුනොවුණු නීතිවිරෝධී එකක් බවද හේරත් මහතා සදහන් කර සිටියේය.
VIJITHA HERATH










