• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කල් දාන්න අන්තිම තුරුම්පුවත් ආණ්ඩුව ගහන්න ලෑස්ති වෙයි! අඟහරුවාදාට ජනාධිපති පක්ෂ නායකයන් හමුවෙයි! තේරීම් කාරක සභාවක් පත් කරන්න සහාය ඉල්ලන්න සූදානම් වෙයි!

December 11, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
නැගෙනහිර ඉඩම් ගොවි ජනතාවට ලබා දෙන්න රනිල් සූදානම්! 2023 සාගතයට දැන්ම තියා ලෑස්ති වෙන්න කියයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීම ඇතුළු පළාත් පාලන මැතිවරණ සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට රජය යෝජනා කර තිබේ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8,700 සිට 4,400 දක්වා අඩු කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඟහරුවාදා දේශපාලන පක්ෂ නායකයින් හමුවීමට නියමිතව ඇති බව පැවසේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ මන්ත්‍රීවරුන් අඩු කිරීම සහ අනෙකුත් වෙනස්කම් සිදුකිරීමට හැකිවන පරිදි නීති සංශෝධන හඳුන්වාදීම මෙහි අරමුණ බවයි.

යෝජිත තේරීම් කාරක සභාව පිළිබඳව තමන් සිකුරාදා දින අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා දැනුවත් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව අමාත්‍ය රාජපක්ෂ මහතා පවසා ඇත.

ලබන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වීමට නියමිත මීළඟ පළාත් පාලන මැතිවරණයට පෙර කැබිනට් මණ්ඩලයට සංශෝධන සලකා බලා අනුමැතිය ලබාදීමට හැකිවන පරිදි තේරීම් කාරක සභා වාර්තාව සති දෙකක් ඇතුළත අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ සභික සංඛ්‍යාව අඩු කිරීමට තමන් විරුද්ධ නොවන නමුත් තේරීම් කාරක සභා ක්‍රියාවලිය යොදා ගනිමින් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට විරුද්ධ වන බවයි.

මැතිවරණ කොමිසමේ සභාපති එස්.ජී.පුංචිහේවා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කළේ මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ත් 11ත් අතර මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇති බවයි.

මේ මස අග වන විට නාමයෝජනා ප්‍රකාශයට පත් කර පෙබරවාරි මස අග හෝ මාර්තු මුල මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ඔහු පැවසීය.

SendShareShare
Previous Post

‘එට්කා’ ගිවිසුම මතකද? මතකද එදා පොහොට්ටුවෙ අය යකා නැටුවා ඉන්දියාවට රට පාවා දෙනවා කියලා! ඉන්දියාවට රට විකුණනවා කියලා! ඉන්දියානුවන් මෙහේ ඇවිත් සැලූන් දාගනී කියලා! අන්න ඒ එට්කා ගිවිසුම ගහන එක ගැන ඉන්දියාවත් එක්ක ආපහු කතා කරන්න තීන්දු කරලා!

Next Post

කටුබැද්ද FASHION BUG අලුත් වෙයි!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper