සක්වල වැඩසටහන යටතේ අද (24) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ වුල්ෆෙන්ඩල් උසස් බාළිකාවේ සිසු දරුවන් හ සුහුරු පන්ති කාමරයක් ලබා දීමට නියමිතය.Sri Lanka Latest News
එය සක්වල වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමර ලබා දෙන 49 වැනි ව්‍යාපෘතිය වේ.
එමෙන්ම 50 වැනි සුහුරු පන්ති කාමරය 24 වැනි දින අවිස්සාවේල්ල කඩුගොඩ කණිෂ්ඨ විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ.
සක්වල වැඩසටහන යටතේ පස්වන ඩිජිටල් සතිය අරඹමින් විපක්ෂනායකවරයා මේ අයුරින් සුහුරු පන්ති කාමර ලබා දීමට සැලසුම් කොට තිබේ.










