මහජනතාව විශාල වශයෙන් ඒකරාශී වන ආකාරයේ පොදු රැස්වීම් හා උද්ඝෝෂණ නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව පොලීස් මූලස්ථානය නිවේදනය කරයි.
කොරෝනා රෝගය පැතිරී යාමේ අවදානම සලකා මෙම තීන්දුව ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.