ඊයේ (05) තවත් කොවිඩ් මරණ 45ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) 0ිිනතහවුරු කර තිබේ.
එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු ඊයේ තහවුරු කරන ලද මරණ අතරට අයත්ය.










