• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරයා හැසිරෙන විදිහෙන් ඒකාධිපති පාලනයක පෙරනිමිති මතුවෙමින් තිබෙනවා! මහාචාර්ය ජී.එල්. අද තිබ්බ මාධ්‍ය හමුවේදී අනතුරු ඇඟවීමක් කරයි! VIDEO I Sri Lanka Latest News

November 27, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
පළාත් සභා ජන්දෙට කරපු දේ පළාත් පාලන ජන්දෙටත් කරන්න ලෑස්ති වෙන්න එපා! එදා මහින්දගෙ අනුමැතිය යටතේ ජන්ද ඉල්ලලා මම උසාවි ගියා! ආයෙත් උප්පරවැට්ටි දාලා ජන්දය කල් දාන්න හැදුවොත් අපි උසාවි යනවා! 13 දෙනෙක් එක්ක විපක්ෂයට යමින් ජී.එල්. පාර්ලිමේන්තුවේ කරපු වියත් කතාව මෙන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරයට ඒකාධිපති පාලනයක ලකුණු දිස්වෙමින් පවතින බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

අද(27) පෙරවරුවේ නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා මෙසේද කීය.

⛔ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි රජයට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවෙලා.

⛔ ජනාධිපතිවරණය දිනා ගැනීමට විපක්ෂය එකා මෙන් සටන් කළ යුතුයි.

⛔ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මාධ්‍ය නිදහස, භාෂණ නිදහස ඇතුළුව සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතුයි. සාධාරණ මැතිවරණයක පසුබිම වන්නේ මාධ්‍ය නිදහසයි. එය හකුලා දැමීමට රජය නොයෙකුත් උපක්‍රම යොදනවා.

⛔ රජය විසින් මීට කලින් ගෙන ආ විද්‍යුත් මාධ්‍ය සදහා විකාශන නියාමන කොමිෂන් සභා පනතට සිවිල් සංවිධාන වලින් විශාල විරෝධයක් ගොඩ නැගැවා. එවැනි පසුබිමක් තුළ පසුගිය සතියේ මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කැබිනට් අනුමැතිය හිමි වෙලා.

⛔ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සෘජුවම බලපාන මෙවැනි පනත් පරාජය කිරීමට විපක්ෂය එකාමෙන් කටයුතු කරනවා.

⛔ මාර්ගගත ආරක්ෂක පනත සම්මත කරගැනීමට නම් සංශෝධන 31 සිදුකළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයාට දැනුම් දී තියෙනවා.

⛔ රජයේ අතකොලු බවට පත්වන මෙවැනි පනතත් මගින් පිහිටුවන කොමිෂන් සභාවලට දේව බලයක් හිමිවෙනවා.

⛔ ජනාධිපතිවරයා විසින් 10 දෙනෙකු‌ගෙන් යුත් කොමිෂන් සභාවක් පත් කරලා. එහි ප්‍රධාන කාර්යභාරයක් වන්නේ මැතිවරණ නීති සම්පාදනය කිරීමයි ,නමුත් එහි විෂය පථයට මාධ්‍ය නීතිය පිළිබඳව සොයා බැලීමටත් බලය හිමිවෙනවා.

⛔ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා මෙම ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නෑ.

⛔රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට නම් ස්ථිර පොලිස්පති වරයෙක් පත් කළ යුතුයි.

⛔ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොමැතිව සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගු ලබාදීලා.

⛔ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායක සභාව අතර උග්‍ර මත ගැටුමක් පටන් අරන්.

⛔ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව කටයුතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම නීතිවිරෝධීයි.

⛔21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කළ ව්‍යවස්ථාදායක සභාවට කිසිදු දේශපාලන මැදිහත් වීමක් නොවිය යුතුයි.

⛔ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප දෙස බැලීමේදී පෙනී යන්නේ ඒකාධිපති පාලනයක පෙරනිමිති.

SendShareShare
Previous Post

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුව තහනම් කරන්න විපක්ෂනායකතුමා කරපු වැරැද්ද මොකද්ද? ආණ්ඩුවේ දූෂණ හෙළිකිරීමද? ආණ්ඩුවේ හොරකම් හෙළිකිරීමද? රටේ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමද? මහජනතාව වෙනුවෙන් පෙනී සිටීමද? එහෙම එතුමගේ කට වහන්න බෑ! සනත් නිශාන්තට විතරක් නෙමෙයි අනෙක් පොහොට්ටු මන්ත්‍රීවරුන්ටත් ක්‍රියාමාර්ග ගන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.