දේශපාලකයන්ගේ අවශ්‍යතා අනුව සිරකරුවන්ට නිදහස ලබා දිය නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.
සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබේද යනුවෙන් මාධ්‍ය අගමැතිවරයාගෙන් කර තිබූ විමසුමකදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.