හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් 99 අවුරුදු බදු පදනම යටතේ බදුදීමට පියවර ගෙන ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ වගා කටයුතු සදහා යැයි කියමින් මෙසේ ගමේ සුසාන භූමිය බදුදීමට බලධාරීන් පියවර ගෙන ඇති බවකි.
මීට අමතරව බලංගොඩ හල්දොර පිහිටි සුසාන භූමියද චීන ජාතිකයන් පිරිසක් විසින් ඩෝසර් කිරීමට පියවර ගෙන ඇති බවකි.










