• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික හැදුනුම්පත මුද්‍රණය ඉන්දියාවට! අධිකරණ පද්ධතිය පරිඝනක ගත කිරීම මැලේසියාවට! තවත් විකිණිල්ලක් බුද්ධික හෙළිකරයි! (VIDEO)

September 30, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ජාතික හැදුනුම්පත මුද්‍රණය ඉන්දියාවට! අධිකරණ පද්ධතිය පරිඝනක ගත කිරීම මැලේසියාවට! තවත් විකිණිල්ලක් බුද්ධික හෙළිකරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජාතික හැදුනුම්පත මුද්‍රණය කිරීමේ කටයුතු ඉන්දීය සමාගමකටත්, අධිකරණ පද්ධතිය පරිඝනක ගත කිරීම මැලේසියානු සමාගමකටත් ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ලංකාවේ ඒ පිළිබද විශේෂඥයන් සිටියදී මෙසේ කිරීම කනගාටුවට කරුණක් බවයි.

‘දත්ත මැකුනු හා ඒ සමාන තවත් බරපතළ වැඩ දෙකකට රජය ක්‍රියාත්මක වෙනවා ජාතික හැඳුනුම්පත කියලා කියන්නේ ඒ රටේ අනන්‍යතාවය ක ලක්ෂණයක් ජාතික කොඩිය, ජාතික ගීය, රාජ්‍ය ලාංඡනය ඒවා රටක අන්‍යොන්‍ය තාවයයි.එහිදී ජාතික හැදුනුම්පත පුරවැසියෙකුට තියෙන්න පුළුවන් එකයි හැබැයි මම ඔබට කියනවා දැන් හොයල බලන්න ජාතික හැඳුනුම්පත ට අදාල කාඩ්පත් මුද්‍රණය කරගන්න බැරි හින්දා ශිෂ්‍යයන්ට ජාතික හැඳුනුම්පත වෙනුවට දෙන්නෙ කඩදාසි කෑල්ලක් සමහරුන්ට දෙන්නේ පොඩි කාඩ්බෝඩ් කෑල්ලක්.

හැබැයි වී අයි පී රටේ ප්‍රභූවරුන්ට එය නිවැරැදිව දෙනවා. හැදුනුම්පත මේ වෙනකොට වර්ග තුනක හැඳුනුම්පත් හඳුන්වා දෙන්න කටයුතු කළා.

දැන් ජාතික හැඳුනුම්පත් සඳහා අවශ්‍ය කාඩ් මුද්‍රණය කරන්න ඉන්දියානු සමාගමකට ටෙන්ඩරය ලබා දීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් තිබෙනවා .එහි සෝචනීය තත්වය තමයි මම මීට පෙර මතුකරපු මත්වතුර බෝතල් උඩ ස්ටිකර් අලවන කුප්‍රකට ඉන්දියන් සමාගමක් ටෙන්ඩර් පාර්ශව කරුවන් විදියට මෙච්චර දුෂිතයි කියපු නයිජීරියාවෙන් තවත් බොහෝ රටවල් දූෂිත ටෙන්ඩර් වලට සම්බන්ධ මොවුන් ඉන්දියාව සමාගමත් මේකට ගාව ගෙන.

පැහැදිලිව ආණ්ඩුවට කියන්නේ ජනාධිපතිවරයා රටට ආදරේ කියපු වගේ බලය පාවිච්චි කරනවා කියලා 2019 නොවැම්බර් 18 වැනිදා ධාතුන්වහන්සේලා තැන්පත් කරපු රුවන්වැලිසෑය ගාව වගේ විධායක ජනාධිපතිධූරය පාවිච්චි කරලා මෙය නතර කරනවද කියලා අපේ බලාගෙන සිටිනවා. ේ ජාතික හැදුනුම් පත් මුද්‍රණය මත්වතුර බෝතල් ඒ උඩ අළ වල තිබෙන ස්ටිකරය තුළින් බිලියන අසූවක් අපට අහිමි වෙනවා එම නිසා තමයි අපි කිව්වේ ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න කියලා මම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවෙත් හඬ නැගුවා ව්‍යවස්ථාදායක ජනාධිපතිවරයා දුරකථනයෙන් කතා කරලා ලිපිගොනු බාර දුන්නා, අල්ලස් කොමිසමට ලිපිගොනු බාර දුන්නා, එහිදී අධිකරණයට විධායකය ව්‍යවස්ථාදායකය යන සථාන වලට එකම දවසේ මේ පිළිබඳව චෝදනා පත්‍ර භාර දුන්නා .

හැබැයි අද වෙනකන් විධායක ජනාධිපති බලය පාවිච්චි කරලාත් වගේ වගක් නැතුව කටයුතු කරනවා. නමුත් අද පාරිභෝගික සුරැකීම සුරකින සංවිධානය අසේල සම්පත්ට නීති ක්‍රියාත්මක වනවා තොරතුරු තාක්ෂණ සංගමයේ රජිව් යසිරු පස්සෙන් එලවගෙන යනවා වගේම මාධ්‍ය කරුවෝ කියපුවාම දූෂණ වංචා ඊයෙ දිනයේ පස්සෙන් එලව්වා. හැබැයි මේ ගැන හොයන්න නැහැ .’

ඒ වගේම තවත් කාරණාවක් තමයි මේ රටේ අධිකරණ පද්ධතිය සියල්ල මැලේසියානු සමාගමකට දෙන්න කටයුතු කරමින් සිටිනවා . එය අධිකරණ පරිගණක ගත කිරීමේ වගකීමයි මම අහනවා london stock exchange එකේ software එක ලංකාවේ වැඩ නැද්ද ලංකාවේ icta ආයතනය මොකද කරන්නේ . එය හදලා තියෙන්නේ තොරතුරු තාක්ෂණය හදලා තියෙන්නේ අරෙහෙ මෙහෙ සමාගම් වලට දෙන්න ද? ඇයි අපිට මොරටුව විශ්ව විද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිඝණක පිළිබඳ විශේෂඥයෝ නැද්ද

මේ රටක සංවේදී දත්ත සහ තොරතුරු ස්ට්‍රේලියාවට හරි මැලේසියාවට හරි ඉන්දියාවට හරි දත්ත පද්ධති කිරීමට දීම අතිශය භයානකයි පාරිභෝගිකයන් ට වලා තිබෙන ප්‍රශ්න පිළිබඳව අපේ අවධානය යොමු කරන්න ඕන මහා නායක හාමුදුරුවන් වහන්සේලා සදහන් කරපු පමණින් වෛද්‍ය සංගම් උද්ඝෝෂණය කරයි කියපු පමණින් විවිධ වෙළද සංගම් තම තමන්ගේ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වහපු නිසා මේකට බොරු ෂෝ එකක් විදියට ව්‍යාජ ඇඳිරි නීතිය දාලා හදිසි නීතිය දාලා ඒකෙන් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව වැරදි කරනවාට විරුද්ධව නැගී සිටින පුද්ගලයන් පාලනය කිරීමට මිසක් කොරෝනා මර්දන ක්‍රියාවලියට හදිසි නීතිය සහ ඇඳිරි නීතිය කළමනාකරණය කරන්න වර්තමාන ආණ්ඩුවට බැරි වෙලා. එම නිසා වර්තමාන ජනාධිපතිවරයා රුවන්වැලිසෑය අබියස ලබා දුන් ප්‍රතිඥාව විහිලුවකට ලක්කර තිබෙනවා

එය ජනාධිපතිවරයාට ආණ්ඩුවේ නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාට ත්දැන් තියෙනවා ලංකාවට ආපු ගමන් එහෙම දුන්න ප්‍රතිඥාවේ අන්තිම විනාඩි තුනේ සඳහන් කරුණු කාරණා ගැන මම සැබෑ ශක්තියක් තියෙන විධායක ජනාධිපති කියලා පෙන්නන්න. ඒ වගේම තමයි සංවේදී මැකිලා තිබෙනවා එය පද්ධති විදියට ජාතික හැඳුනුම්පත් ඉන්දියන් සමාගමෙන් බිලියන අසූවක් අහිමි කරන සමාගමක දුන්නා වගේ මේ රටේ අධිකරණ පද්ධතිය සියල්ල පරිගණක ගත කිරීම ආදිය මේ මැලේසිය සමාගම මෙම පද්ධතිය පේ රටේ තිබුණ ප්‍රධාන මුරගලක් විධායක විවස්ථාදායක අධිකරණය එම අධිකරණ පද්ධතියක් විදේශයට පවරන්නේ නැතිව රට ගැන දැක්මක් තියෙනවා රට ගැන ආදරේ කියන දේ පෙන්වන්න අවස්ථාව එළැඹිලා රජයේ සක්‍රීය ප්‍රගතිශීලී මැදිහත්වීම කොයි ආකාරයෙන් ද කියල අපි බලාගෙන සිටිනවා.

SendShareShare
Previous Post

ලොහාන්ට එරෙහිව අනුරපුරේ සිරකරුවන් 8 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි!

Next Post

කබ්රාල්ගේ මාස හයේ සැලැස්මට මහින්දගෙන් උපදෙස්!

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.