SupremeSAT-1 Satellite ගැන ඊයේ අගමැතිනිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල තොරතුරු වැරදි බව ආණ්ඩුව වෙනුවෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ අද පාර්ලිමේන්තුවේදී හෙලිකලා.Sri Lanka Latest News
එම වැරදි තොරතුරු අගමැතිනියට ලබා දී ඇත්තේ අමාත්‍යංශ නිලධාරීන් බවයි ඔහු පැවසුවේ.
අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කලේ එම සමාගමේ වංචා ඉදිරියේදී හෙළිකරන බවයි.
කෙසේවෙතත් අගමැතිනිය ඊයේ SupremeSAT-1 හරහා ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 343.9ක ආදායමක් ලැබී ඇති බව ප්‍රකාශ කලේ මන්ත්‍රී DV චානකගේ යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.










