• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු විපක්ෂයම එකතු වෙයි! මාලිමා ආණ්ඩුවට එරෙහි පළමු විශ්වාසභංගය නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකරට! මෙන්න විශ්වාසභංගය! PHOTOS I Sri Lanka Latest News

August 7, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
මුළු විපක්ෂයම එකතු වෙයි! මාලිමා ආණ්ඩුවට එරෙහි පළමු විශ්වාසභංගය නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකරට! මෙන්න විශ්වාසභංගය! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති ධුරයේ කටයුතු කිරීමට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කර තිබේ.Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙවැනි විශ්වාසභංග යෝජනවක් ගෙන ඒමට තීරණය කර තිබේ. මුජිබර් රහුමාන් මහතා විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම වෙත මෙම යෝජනාව පසුගිය සදුදා ගෙනවිත් තිබේ. පසුව එය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කිරීමට එහිදී යෝජනා විය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඊයේ විපක්ෂයේ පක්ෂවල නායකයන් රැස් වී සාකච්ඡා කළ අතර එහි දී නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබේ.

මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආචාර්ය එම්.එල්.ඒ.එන්. හිස්බුල්ලා, ජේ.සී.අලවතුවල, ඩී.වී.චානක, කාදර් මස්තාන්, එම්.එම්.එම්.තහීර්, මුජිබර් රහුමාන්, පී. සත්‍යලිංගම්, ගයන්ත කරුණාතිලක, අජිත් පී පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, රංජිත් මද්දුම බන්ඩාර, වෛද්‍ය රාමනාදන් අරුනාචලම්, දයාසිරි ජයසේකර, මනෝ ගනේෂණ ඇතුළු පිරිසක් එක්විය.

පසුගිය දා 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයටල නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය දරන මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ තනතුර බලපෑ හැකි බවට කතෝලික සභාව ප්‍රකාශ කර තිබේ. පාස්කු ප්‍රහාර සිදුවන අවස්ථාවේ හමුදාවේ නැගෙනහිර ආඥාපතිවරයා ලෙස ජයසේකර මහතා කටයුතු කළ බැවින් ඔහුගේ වත්මන් භූමිකාව අදාළ විමර්ශනවලට බලපෑම් කළ හැකි බව පවසමින් මේ යෝජනාව සිදු කර තිබේ.

Sinhala – විශ්වාස භංග යෝජනා-අරුණ ජයසේකර මහතාDownload
SendShareShare
Previous Post

චිචීගේ රොකට් එක ගැන අගමැති හරිනි කිව්වේ වැරදි තොරතුරුලු! ආණ්ඩුවේ ඇමැති වසන්ත අද වෙන කතාවක් කියනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරට කාන්තාවක් සම්බන්ධ කර අපහාස කරලා! සමාජ මාධ්‍යයේ ගිය පෝස්ට් එකක් CIDයට ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.