භාණ්ඩ කිහිපයක මිල වැඩි කිරීමට ආයතන කිහිපයක් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.
ගෑස්, කිරිපිටි, සිමෙන්ති සහ කුකුල් මස් ව්‍යාපාරයේ යෙදෙන ආයතන කිහිපයක් මෙලෙස මිල ඉහළ දැමීමට ඉල්ලීම් කරන බව වාර්තාවේ.
කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මේ සඳහා තවමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව පැවසේ.










