අද දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙන්වා දෙයි.Sri Lanka Latest News
සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.
ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සාලිය පීරිස් මහතා ඉකුත් අරගල සමයේදී අගමැතිවරයා වශයෙන් පත්වීමට සැලසුම් කර තිබූ බවකි.











