අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට පියවර ගත්තේය. ඒ, ඉකුත් අරගල සමයේදී සිදුවූ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන්ය. එහිදී එවකට නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් සහ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අදහස් දැක්වීමටද ජනාධිපතිවරයා කටයුතු කළේ මෙසේය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed