එදා මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවට අද සිටින්නේ මාධ්‍යට තරවටු කරන, නියෝග දෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ජනාධිපතිවරුණ්ට මාධ්‍යට නියෝග නිකුත් කළ නොහැකි බව කියා සිටි ඒ මහතා තමන් මාධ්‍ය නිදහස වෙනුවෙන් දිගටම පෙනී සිටින බවද කියා සිටියේය.
මාධ්‍ය නිදහස වෙනුවෙන් දේශපාලඥයන් පෙනී සිටිය යුතු බවද ඒ මහතා කීය.










