ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ, අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ, අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.