ජනතාවට තුන්වේල කෑමට නොහැකිව පීඩාවට පත්ව තිබෙන මොහොතක ආණ්ඩුවේ මැතිඇමැතිවරු මුහුද මැද යාත්‍රා දෙකක නැගී සාද පවත්වා ඇති බවත්, ඊට විරෝධය පළ කරන බවත් වරාය වෘත්තීය සමිති නායකයෝ සදහන් කරති.Sri Lanka Latest News
නිරෝෂන් ගොරකානගේ මහතා සදහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා මීට එක්ව සිටි බවකි.