මේ වනවිට කැලණි පන්සල එක එක පිස්සුවලට ඉඩ දෙන රගමඩලක් බවට පත්ව ඇතැයි ඩෑන් ප්‍රියසාද් සදහන් කළේය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ මීට විරුද්ධව වහාම පියවර ගත යුතු බවකි.
වරක් නාගලෝකයෙන් ධාතු වැඩම කළ බව කැලණියේ රගදැක්වූ බව කී හෙතෙම දැන් බෝධිසත්වයන් පැමිණි බව සදහන් කරමින් තවත් නාට්‍යයක් රගදක්වමින් සිටින බව සදහන් කර සිටියේය.
Sri Lanka Latest News