• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුක්තිය ඇතුළේ වෙන අයුක්තීන් ගැන ඇමරිකාවේ කනස්සල්ල! තානාපතිනිය තියපු ට්විටර් පණිවුඩය මෙන්න! I Sri Lanka Latest News

January 10, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇඳිරි නීතිය දැමීම ගැන අමෙරිකාවත් කනස්සල්ලෙන්! ලාංකිකයන්ගේ අයිතිය ගැන මතක් කරමින් අලුත් තානාපතිවරිය පණිවුඩයක් තියයි!
Share on WhatsAppShare on Facebook

මහජන ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව දියත් කර තිබෙන යුක්තිය මෙහෙයුමේ දී සිදු වී ඇති බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන්, ඇමරිකාව සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ වැදගත්කම අවධාරණය කර තිබෙන මෙරට ඇමරිකානු තානාපති ජුලී චෑන්ග් මහත්මිය, නීතිය ක්‍රියාත්මක කිරීමේ දී නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වන ආකාරයට එය සිදු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

යුක්තිය මෙහෙයුම අතරතුර සිදුවන සෝදිසි කිරීම්වල දී කුරිරු, අමානුෂික සහ අවමංසහගත දෑ සිදුවන බවට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී ඇති අතර, ඒ පිළිබදව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානයද යොමු වී තිබුණි.

ඊට අමතරව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ තවත් සිවිල් සංවිධාන රැසක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන අනීතික ක්‍රියා පිළිබදව විරෝධය පළකර තිබේ.

The United States shares the concerns expressed by @HRCSriLanka and the Bar Association of Sri Lanka about the Yukthiya Operation. Combatting drug trafficking is essential; it's also crucial that law enforcement operations uphold the principles of the rule of law and due process.… https://t.co/w1J7wZex7j

— Ambassador Julie Chung (@USAmbSL) January 10, 2024
SendShareShare
Previous Post

මිනිස්සුන්ට තුන්වේල කන්න නෑ! ලෙඩට බොන්න බෙහෙත් නෑ! ළමයින්ට ඉගෙනගන්න පොත් නෑ! එහෙම තියෙද්දි ආණ්ඩුවේ මැතිඇමැතිවරු වරායේ නැව්වල මහ රෑ පාටි දානවා! පොහොට්ටුවේ අය මුහුද මැද ඊයෙ රෑ දාපු පාටියට වරාය වෘත්තීය සමිතිවල විරෝධය! VIDEO I Sri Lanka Latest News

Next Post

ධම්මික පෙරේරා රටට ඩොලර් ගේන්න ප්‍රේමදාස කරපු දේ මතක් කරයි! කවුරුවත් ඩොලර් රටට ගේන හැටි කියන්නේ නෑ! මම මේ පටන් ගත්තේ රටට ඩොලර් ‌අරන් ඇවිත් රට ගොඩගන්න වැඩක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.