අනුරාධපුර ප්‍රදේශයේ දැඩි ලෙස අබලන් වූ දිවුල්වැව හන්දියේ සිට දිවුල්වැව පන්සල දක්වා කිලෝමීටර් 2ක මාර්ගය තම මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් පිළිසකර කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. (Sri Lanka Latest News)
දේශපාලන බලධාරීන්ට මෙම මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම් කළද ඔවුන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් ගම්වාසීන් මෙලෙස ඒකාරාශී වී එම අවශ්‍යතාව ඉටුකරගෙන ඇත.
Dasatha Lanka News










