• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පික්මී රියැදුරන්ට ගහලා මුදල් කොල්ලකාපු පැමිණිලි දෙකකට පොලිසිය ඇල්ලේ චණ්ඩි දෙන්නෙක්ව අත්අඩංගුවට අරන්! එතකොට අනෙක් චණ්ඩින්ට මොකද වෙන්නේ? ඒ චණ්ඩින්ව අත්අඩංගුවට ගන්නේ කවද්ද? VIDEO I Sri Lanka Latest News

December 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇල්ලේ චණ්ඩින්ගේ තවත් වීඩියෝ…! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇල්ල සංචාරක ප්‍රදේශයට (Pick Me, Uber) පැමිණෙන කුලී රථ රියදුරන් හට එම ප්‍රදේශයේ කුලිරථ රියදුරන් විසින් තර්ජනය කරන බවට හා පහරදී ඇති බවට ඇල්ල පොලිස් ස්ථානයට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ ඇත. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් පිටතින් පැමිණි කුලී රථ රියදුරෙකු හට ඇල්ල ප්‍රදේශයේ කුලී රථ සේවය සිදු නොකරන ලෙසට ප්‍රකාශ කරනු ලබන වීඩියෝ පටයක්ද සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇත.Sri Lanka Latest News

මෙම වීඩියෝ පටයට අදාලව පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් 2025.12.19 වන දින ඇල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමාගේ නියෝග අනුව විමර්ශන සිදු කර මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කිරීමට ක්‍රියා කර ඇත.

2025.12.21 වන දින ඇල්ල පොලිස් වසමේදී කුලී රථ (Pick Me, Uber) රියදුරෙකුට පහරදීමට තැත්කර ඔහුගේ කාර් රථයට පහරදී අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් හා මෙම සේවය සපයන රියදුරු කාන්තාවක් හට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ පැමිණිලි දෙකක් වාර්තා වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කරන ලදී.

විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත කාර් රථයේ රියදුරුට පහරදීමට තැත් කිරීම හා කාර් රථයට අනර්ථය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද අනෙක් කාර් රථයේ රියදුරුව සිටි කාන්තාවට පහරදී මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුද ඇල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු 2025.12.22 වන දින බණ්ඩාරවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබයි.

ඇල්ලේ චණ්ඩින්ගේ තවත් වීඩියෝ…! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

විජේදාස පත්කිරීමත් නීති විරෝධියි! චාමර සම්පත්ට තනතුරු දීමත් නීති විරෝධියි! නිමල් සිරිපාලලාට තනතුරු දරන්න කිසිම අයිතියකුත් නෑ! නිදහස් පක්ෂයක් කියලා එකක් මැතිවරණ කොමිසම පිළිඅරන් නෑ! දයාසිරි ශ්‍රීලනිප බෝඩ් එක පිටිපස්සෙන් තියාගෙන මාධ්‍ය හමුවක් තියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තමන්ගෙ නිලධාරීන්ට මහපාරේ පහර දෙන ආණ්ඩුවකට කඩේ යන්න පොලිස්පතිට ලැජ්ජා නැද්දා? මාලිමා ආණ්ඩුවේ පොලිස්පති විදිහට ඉන්න පොලිස්පතිට ලැජ්ජා නැද්ද? නාමල්ගෙන් සැර ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.