ඇල්ලේ චණ්ඩින්ගේ තවත් වීඩියෝ…! VIDEO I Sri Lanka Latest News

ඇල්ල ප්‍රදේශයේ සිටින රියැදුරන් විසින් පිටස්තර රියැදුරන්ට තර්ජනය කර පළවා හරින තවත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයට නිකුත්ව තිබේ.Sri Lanka Latest News