දෙදිනක් තුළ සිදු කරන ලද පොලිස් මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබූ ලක්ෂ 675ත් වටිනා සුපිරි රථවාහන රැසක් අත්අඩංගුවට ගත් බව වැඩබලන පොලිස්පති දේශබන්දු කෙන්නකෝන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී මත්ද්‍රව්‍ය විකිණූ මුදල්වලින් මිලදීගත් දකුණේ හෝටල් රැසක්ද අත්පත් කර ගැනීමට කටයුතු යොදා ඇති බවකි.










