පසුගිය සඳුදා (9) සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු සැකකරුවන් 90 කට අධික පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.
තවද, දේපළ හා නිවාස 140කට අධික ප්‍රමාණයකට පහරදී ඇතැමුන්ට ගිනි තැබීම් සිදු කළ සිදුවීම් දාමයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුද්ගලයන් 100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.