ප්‍රවීණ කලාකාරිනියක් වන නෙතලි නානායක්කාර මහත්මිය ඊයේ දින අරගල භූමියට පැමිණ තරුණ අරගලකරුවන් දිරිගැන්වීමට පියවර ගත්තාය.
ඇය මේ වනවිට 78 හැවිරිදි වියේ පසුවන්නීය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ සිය නිවසටද හොරෙන් ඇය ඊට සහභාගී වී සිටීමය.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.