ෆේස්බුක් හි කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදක්වා පුද්ගලයකු පොලීසියට “ප්‍රකාශයක් දීමට කැඳවීම” ව්‍යවස්ථා විරෝධී බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.Sri Lanka Latest News
විදුර රළපනාව මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ සමථය පරිදී වැඩබලන පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
මෙම නඩුවේ පෙත්සමකරු වෙනුවෙන් ඉදිරිපත් වී සිටියේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාය.












