ආර්.එෆ්.එම්. සුහෙල් – නුවරඑළිය
ඓතිහාසික නුවරඑළිය රෝස තැපෑලෙ අකුණු සන්නායකය අස්ථානගත වීම සම්බන්ධව තැපැල් ස්ථානාධිපතිනිය අප්‍රේල් මාසේ 10දා දුන් පැමිණිල්ලට පොලිසිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වී නොමැති බව පවසා නුවර එළිය සුරැකීමේ සංවිධානය මැදිහත්වී පෙරේදා (20) මාධ්‍යය අරහා සිද්ධිය අනාවරණය කිරීමෙන් පසු අද (22) දා නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශනයක් සිදු විය .Sri Lanka Latest News
මෙහිදී නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් සහ එහි පාලන අධිකාරි හා සේවක මණ්ඩලයේ කරුණු සටහන් කර ගැනීමක් දක්නට ලැබිණ.










