• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘හරක් කටා’ දැනටමත් ඇතුළේ! කෙහෙල්බද්දර පද්මේගේ කුඩු බෙදාහරින ‘වලස් කටා’වත් පොලිසියෙන් අල්ලගනී! ‘පස් දේවා’ තමයි වමාරලා තියෙන්නේ! I Sri Lanka Latest News

August 7, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
‘හරක් කටා’ දැනටමත් ඇතුළේ! කෙහෙල්බද්දර පද්මේගේ කුඩු බෙදාහරින ‘වලස් කටා’වත් පොලිසියෙන් අල්ලගනී! ‘පස් දේවා’ තමයි වමාරලා තියෙන්නේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කටා’ නමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයාවන ‘පස් දේවා’ (ගම්පහ දේවා) නම් පුද්ගලයාගෙන් හෙළිකරගත් තොරතුරුවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

‘වලස් කටා’ සීදුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 550ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඔහු ද ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්ය.

සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී කොමන්ඩෝ සලින්ත හා කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පවත්වා ඇති බවට අනාවරණ වූ බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

වලස් කටා හා කෙහෙල්බද්දර පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සිදුකරන සංවාදයක හඬපටයක් ද සොයාගැනීමට පොලීසියට හැකිවී ඇත.

එමෙන්ම ගම්පහ ඔස්මන් නැමැත්තාවද ඝාතනය කිරීමට සූදානම් වූ බවට සැකකෙරෙන හඬපටයක් ද පොලීසිය සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී සොයා ගෙන තිබේ.

මේ අතර රඳවාගෙන ප්‍රශ්නකරන පස්දේවා සතුව තිබූ කුඩා ප්‍රමාණයේ පොතක් පරීක්ෂා කිරීමේදී තවත් වැදගත් තොරතුරු රැසක් විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත.

එහි සඳහන්ව ඇත්තේ, දඬුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙක් හා තවත් පුද්ගලයෙකු පිළිබඳවය.

ඔවුන් තිදෙනා පද්මේගේ සමීපතමයෙක්ට වෙඩිතැබීමේ සිද්ධියට හීනටියන සංඛගේ උපදෙස් මත යතුරුපැදිය ලබාදී ඇති බව අනාවරණ වී තිබේ.

අදාළ තිදෙනා පිළිබඳ තොරතුරු පද්මේට ලබාදී ඔවුන්ව ඝාතනය කිරීමට සූදානමක් තිබූ බවටද විමර්ශන නිලධාරීන් සැකපළකරයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔළුගල මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා විසින් සිදුකෙරේ.

මේ අතර කෙහෙල්බද්දර පද්මේගෙන් බව කියමින් තර්ජන එල්ල වූ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය පියවර ගෙන තිබේ. 

කෙහෙල්බද්දර පද්මේ බව පවසමින් ලින්ටන් ද සිල්වා මහතාට පසුගියදා දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ලවී තිබුණි.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (5) දැනුම්දුන්නා.

එහිදී පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුගේ දුරකථන විස්තර වාර්තා කැඳවන ලෙස නියම කළේය.

පොලිසිය සඳහන් කළේ මේ වනවිට විදේශගතව සැඟව සිටින අපරාධකරුවකු වන අමින්ද රෝෂාන් ජයසේකර හෙවත් ‘දරුන්’ සහ සලින්ද මදුශාන් පෙරේරා හෙවත් ‘කමාන්ඩෝ සලින්ද’ යන අය එක්ව මෙම තර්ජනාත්මක ඇමතුම ලබාදී ඇතැයි කරුණු අනාවරණය වූ බවය.

SendShareShare
Previous Post

ඒ පාර ස්කූටරයකින් ඇවිත් මහරගමදී වෙඩි තියලා ගිහින්! I Sri Lanka Latest News

Next Post

එපා කියද්දී පුටින්ගේ තෙල් පස්සේ ගිය මෝදිට ට්‍රම්ප් තවත් 25%ක් ගහයි! දැන් තීරුබද්ද 50%යි! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.