2022 වසරේ ඔක්තෝබර් මස සිට අතුරුදහන් වී සිටින මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සෙවීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
අදාළ තරුණයාගේ මව විසින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.
එම තරුණයා පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ තොරතුරු පහතින් දැක්වේ.

මොහු පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකතන අංක:
මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති – 071 8 591 612
මිනුවන්ගොඩ පොලිසිය – 031 2 295 223
mawbima










