ජනාධිපතිවරයා තමන් සතුව පාර්ලිමේන්තුවේ ආසන 3ක් පමණක් ඇති බව කියන්නේ දෙමළ ජනතාව රැවැට්ටීමට බව ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ නම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්විය යුතු බවකි.










