පොහොට්ටුව යළිත් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරමින් ආසන බලමණ්ඩල පිහිටුවීම මුල් කරගෙන ගමින් ගමට යන වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත.
මේ දැක්වෙන්නේ හක්මන, වැලිගම සහ බෙන්තර ඇල්පිටිය යන බලමණ්ඩල රැස්වීම් පැවැති ආකාරයය.
ඊට නාමල් රාජපක්ෂ ඇතුලු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් එක්ව සිටියහ.
හක්මන ආසන බල මණ්ඩලය






බෙන්තර ඇල්පිටිය




වැලිගම ආසන සම්මේලනය














