විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත සෑම පුන් පොහෝ දිනක ම විපක්ෂ නායක කාර්යාලය සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාව මෙවර පොසොන් පොහෝ දිනය නිමිති කර ගෙන පන්නිපිටිය ශ්‍රී දෙව්රම් විහාරයේ දී අද පැවැත්විණි.Sri Lanka Latest News
මෙවර ධර්ම දේශනය ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පුජ්‍යපාද මහකුඹුක්වැව චන්ද්‍රානන්ද ස්වාමීන් වහන්සේ විසින් පැවැත් වූ අතර ඒ සඳහා සැදැහැති බෞද්ධයන් විශාල පිරිසක් එක්ව සිටියේය.





























